All images are copyrighted & owned by LISHAN PUWAKOVITA, The Photographer who Capture them. Under no circumstance shall these digital files or images be used, copied, displayed or pulled out from this site without the approval of the photographer .

LishWish © 2011 | All rights Reserved ®

Thursday, October 10, 2013

Monochrome World Around Me

When I was in Maharagama city area recently, I felt a strange yearning to take few snapshots here and there randomly in a short time. I decided to not to decide prior about any of those shots I was about to capture. Here below you will see random snapshots captured through my lens even without glancing at the LCD screen. I was walking towards the Maharagama Bus depot from the Ayurveda junction Bo-tree.















15 comments:

  1. ඒ මේ විදිම හෙන story telling බං. සුපර්බ්. මං ෆේස් බුක් එකේ ඔයාට කෙනෙක් ගැන කිව්වා. පොඩ්ඩක් බලහං!

    ReplyDelete
    Replies
    1. ඉතා කෙටි කාලයක් ඇතුලත රූප ටික කමරාවට ඔබාගත්තත් වැඩක් ගන්න පුලුවන් තරමේ පින්තූර කිහිපයක් වත් තියෙන නිසා වැඩ නම් හරිම වින්දනීය තමා වන්නියා..!!
      ප.ලි: අර ලින්ක් එක මම බැලුවා ඒකේ අපිට ගන්න දේවල් ගොඩක් තියේ.., ස්තූතියි ඒකට..! :)

      Delete
  2. මරු වැඩේ!! කතා කරන පින්තූර!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නාඩිරත්න ;)

      Delete
  3. නියමයි ලිෂාන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සැන්ඩියා..!!

      Delete
  4. දෙවනි පිංතූරෙට මම පට්ට ලැයික්. හිතලම ගහපු ස්පොට් ලයිට් එකක් වගේ ඉර එලිය ඇවිත් තියනව..

    ReplyDelete
    Replies
    1. මහ ලොකු ගේම දුන්නේ නෑ බන් මේ ටික ගන්න යන ගමන් දැකලා තප්පර කීපෙකට නැවතිලා ගත්ත එක විතරයි.., මම කැමරාවක් අතේ තියෙන බව දැකලා ඒ මනුස්සයා නොසන්සුන් වෙනකොට මම මේක අරගෙන ඉවරයි..! )

      Delete
  5. මරු!... බාර් එකටත් ගියාද? :-)

    ReplyDelete
    Replies
    1. ඔව් ළඟින් ගියා..!! :D :D

      Delete
    2. බොරු බොරු ෆොටෝ එක අරගන , පස්සේ යන්න ඇති

      Delete
  6. මම ආසම පින්තූරේ 4 ... ඒකෙ යට ලස්සන කතන්දරයක් මැවෙනවා.. මේ තමා creative photography උපරිමේ ( මම දන්න තරමට)

    ReplyDelete
  7. නියමයි ලිෂා මම කැමති දෙවෙනි ෆොටොවට සහ හතරවෙනි එකට

    ReplyDelete