When I was in Maharagama city area recently, I felt a
strange yearning to take few snapshots here and there randomly in a short time.
I decided to not to decide prior about any of those shots I was about to
capture. Here below you will see random snapshots captured through my lens even
without glancing at the LCD screen. I was walking towards the Maharagama Bus
depot from the Ayurveda junction Bo-tree.
ඒ මේ විදිම හෙන story telling බං. සුපර්බ්. මං ෆේස් බුක් එකේ ඔයාට කෙනෙක් ගැන කිව්වා. පොඩ්ඩක් බලහං!
ReplyDeleteඉතා කෙටි කාලයක් ඇතුලත රූප ටික කමරාවට ඔබාගත්තත් වැඩක් ගන්න පුලුවන් තරමේ පින්තූර කිහිපයක් වත් තියෙන නිසා වැඩ නම් හරිම වින්දනීය තමා වන්නියා..!!
Deleteප.ලි: අර ලින්ක් එක මම බැලුවා ඒකේ අපිට ගන්න දේවල් ගොඩක් තියේ.., ස්තූතියි ඒකට..! :)
මරු වැඩේ!! කතා කරන පින්තූර!
ReplyDeleteස්තූතියි නාඩිරත්න ;)
Deleteනියමයි ලිෂාන්
ReplyDeleteස්තූතියි සැන්ඩියා..!!
Deleteදෙවනි පිංතූරෙට මම පට්ට ලැයික්. හිතලම ගහපු ස්පොට් ලයිට් එකක් වගේ ඉර එලිය ඇවිත් තියනව..
ReplyDeleteමහ ලොකු ගේම දුන්නේ නෑ බන් මේ ටික ගන්න යන ගමන් දැකලා තප්පර කීපෙකට නැවතිලා ගත්ත එක විතරයි.., මම කැමරාවක් අතේ තියෙන බව දැකලා ඒ මනුස්සයා නොසන්සුන් වෙනකොට මම මේක අරගෙන ඉවරයි..! )
Deleteමරු!... බාර් එකටත් ගියාද? :-)
ReplyDeleteඔව් ළඟින් ගියා..!! :D :D
Deleteබොරු බොරු ෆොටෝ එක අරගන , පස්සේ යන්න ඇති
Deleteමම ආසම පින්තූරේ 4 ... ඒකෙ යට ලස්සන කතන්දරයක් මැවෙනවා.. මේ තමා creative photography උපරිමේ ( මම දන්න තරමට)
ReplyDeleteස්තූතියි නෙරන්ජි..!
Deleteනියමයි ලිෂා මම කැමති දෙවෙනි ෆොටොවට සහ හතරවෙනි එකට
ReplyDeleteස්තූතියි රාජ්..!!
Delete